RSS .92| RSS 2.0| ATOM 0.3
  • Home
  • Organizations
  • Representation
  • Resources
  • About
  • Sinhala Font
  • Profiles
  •  

    බලය බෙදාහැරීම, ප‍්‍රාදේශිය දේශපාලනය හා මැතිවරණ ක‍්‍රම ගැන සංවාදයක්

    January 23rd, 2010

    බලය බෙදාහැරීම, ප‍්‍රාදේශිය දේශපාලනය හා මැතිවරණ ක‍්‍රම යන මැයෙන් වැඩමුළුවක් 2010 ජනවාරි 9 සහ 10  දිනයන්හි  මහනුවර ටොපෑස් හෝටලයේ දි දේශපාලනයේ කාන්තා නියෝජනය සදහා වූ ව්‍යාපාරය හා ශි‍්‍ර ලංකා පළාත් පාලන ආයතනයන්හි සංසදය එක්ව සංවිධානය කරන ලදි
    ජනවාරි 9 දින සවස් වරුවෙි   කාන්තා හා තරුණ දේශපාලන නායක නායිකාවන් සමග මාධ්‍යවේදින්ගේ හමුවිමෙන් අනතුරුව හිටපු ඉන්දියානු රාජ්‍ය [...]


    ශි‍්‍ර ලංකා පදනම් ආයතනයේදි දේශපාලනයේ කාන්තා නියෝජනයේ හමුවිම

    November 30th, 2009

    දේශපාලනයේ  කාන්තා නියෝජනය ඉදිරි පියවර සම්බන්ධව සාකච්ජා කිරිම උදෙසා පසු ගිය නොවැම්බර් 23 වෙනි දින ශි‍්‍ර ලංකා පදනම් ආයතනයේදි කාන්තා දේශපාලන නායිකාවන් හා කාන්තා සංවිධාන වල නායිකාවන් සමග රැස්විමක් දේශපාලනයේ කාන්තා නියෝජනයේ සම කැදවුම්කරුන් වන ආචාර්ය සුජාතා ගමගේ සහ හේමන්ති ගුණසේකරගේ මෙහෙයවිමෙන් පවත්වන ලදි .

    මෙහිදි ජන්ද විමසිමේදි යෙදෙන  කේවල හා සමානුපාතික ක‍්‍රම පිළිබදව හැදින්විමක් ආචර්ය [...]


    ‘දේශපාලනයේ කාන්තා නියෝජනය’ 8 වන වැඩසටහන මැද කොළඹ මුස්ලිම් හා සිංහල ජනතාව සමග

    November 28th, 2009

    ‘දේශපාලනයේ කාන්තා නියෝජනය’ 8 වන වැඩසටහන මැද කොළඹ මුස්ලිම් හා සිංහල ජනතාව සමග
    සමාජමය ආකල්ප හා මතවාදි තුළ බොහො මුස්ලිම් කාන්තාවෝ ජිවත් වන්නේ ඔවුන්ටම අවෙිනිකවු නීතී රාමුවකය ඇතුලතය. එහෙත් එම අකල්ප හා මතවාදි පසක තබා සමාජ මෙහෙවර උදෙසා කැපවෙන කි‍්‍රයාකාරි මුස්ලිම් කාන්තාවෝ සිටින බව පසු ගිය නොවැම්බර් 18 වෙනිදා සජිවී අපට දැක ගත හැකි වුයේ මැද [...]


    Political empowerment of SL women in WEF Report misleading!

    November 19th, 2009

    According to the Gender Gap Report Sri Lanka ranks highest in the region for women’s political empowerment. This conclusion is a shock to those of us concerned with low representation of women in government with only 2% in local government, 4% in provincial councils and 6% in parliament. A closer look at the numbers shows [...]


    7th Campaign in Jaffna

    November 5th, 2009

    A team from the Campaign for Political Representation for Women (CPRW) attended a public meeting in Jaffna. The meeting was organized by Viluthu. The CPRW team, included …….. Participating from Jaffna were …….. M Remedius  Marla Gorkatty Anton.   Speakers Shanthini Sachithanandan, Sujata Gamage, Ashoka Lankatilake, Dulcie de Silva and Remy [...]


    “දේශපාලනයේ කාන්තා නියෝජය වැඩි කරමු” මඩකලපු පැවති දෙමළ ජනතාව දැනුවත් කිරිමේ රැස්වීම

    October 25th, 2009

    දේශපාලනයේ කාන්තා නියෝජය වැඩි කිරිම සදහා පළාත් පාලන මැතිවරණ නාමයෝජනා ලයිස්තු වලින් 25% ක් නෛතිකව කාන්තාවන්ට ලබා දෙන වගන්තියක් පළාත් පාලන මැතිවරණ පනතට ඇතුළත් කරන ලෙස බලධාරින් වෙත ඉදිරිපත් කිරිමට නියමිත පෙත්සමට අත්සන් ලබා ගැනිමට පෙර නැගෙනහිර පළාතේ ජනතාව දැනුවත් කිරිමේ රැස්විමක් 2009 ඔක්තෝබර් 01 වෙනිදා මඩකලපු  රාමනාදන් ශාලාවේ අති උත්කර්ශවත් අන්දමින්  විලිදූ ආයතනයේ සභාපතිනි [...]


    Women Meet with the Chief Minister for Eastern Province

    October 21st, 2009

    A Team from the Campaign for Political Representation for women met with the Chief Minister for Eastern Province Mr. Sivanesathurai Chandrakanthan (or Mr. Pillayan as he is popularly known) on September 28
    th, 2009, to seek his support for (a) the proposed bill to amend local government elections and (b) a quota for [...]


    Kokila leads the signature campaign in Mirigama

    October 4th, 2009

    පළාත් පාලන මැතිවරණ නාමයෝජනා ලැයිස්තු වලින් 25%ක් නෛතිකව කාන්තාවන්ට ලබාදෙන වගන්තියක් පළාත් පාලන මැතිවරණ පනතට ඇතුලත් කරන ලෙස ඉල්ලා සිටිමින් බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත පෙත්සමට පසුගියදා මීරිගම ප‍්‍රාදේශයේ ජනතාවගෙන් විශිෂ්ඨ දායකත්වයක් ලැබින.
    බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනි කෝකිලා හර්ෂිණී ගුණවර්ධන මහත්මිය විසින් සංවීධානය කරනූ ලැබූ අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරය සැප්තැම්බර් 5 වනදා මීරිගම නගරයේදී පවත්වන ලදී.  [...]


    Quota for Women-Signature Campaign, Nugegoda

    September 1st, 2009

    ‘The fourth in a series of signature campaigns was held in Nugegoda on tuesday, September 1st.  Previous campaigns were held in Kandy, Galle, and Anuradhapura, respectively. The Nugegoda campaign was organized by Chandrika De Zoysa, member of Maharagama Urban Council with the support of Swaranalatha De Silva, the mayor of Kotte.
     
    Ashoka Lankathilaka, Member of the Western [...]


    Quota for Women-Signature Campaign, A’pura

    August 14th, 2009

    The third in a series of signature campaigns was held in A’pura on August 12, 2009
    with great success thanks to the energy and enthusiasm of Anuruddhika Dissanayake, sole female   representative at the Anuradhapura Municipal Council. We are thankful to  Samapth Perera, Member, Beruwela Urban Council and Himali Abeysuriya who travelled from Kandy to participate.
    We [...]