බලය බෙදාහැරීම, ප‍්‍රාදේශිය දේශපාලනය හා මැතිවරණ ක‍්‍රම ගැන සංවාදයක්
January 23rd, 2010බලය බෙදාහැරීම, ප‍්‍රාදේශිය දේශපාලනය හා මැතිවරණ ක‍්‍රම යන මැයෙන් වැඩමුළුවක් 2010 ජනවාරි 9 සහ 10 දිනයන්හි මහනුවර ටොපෑස් හෝටලයේ දි දේශපාලනයේ කාන්තා නියෝජනය සදහා වූ ව්‍යාපාරය හා ශි‍්‍ර ලංකා පළාත් පාලන ආයතනයන්හි සංසදය එක්ව සංවිධානය කරන ලදි
ජනවාරි 9 දින සවස් වරුවෙි කාන්තා හා තරුණ දේශපාලන නායක නායිකාවන් සමග මාධ්‍යවේදින්ගේ හමුවිමෙන් අනතුරුව හිටපු ඉන්දියානු රාජ්‍ය [...]
Posted by himali









