“දේශපාලනයේ කාන්තා නියෝජය වැඩි කරමු” මඩකලපු පැවති දෙමළ ජනතාව දැනුවත් කිරිමේ රැස්වීම
October 25th, 2009දේශපාලනයේ කාන්තා නියෝජය වැඩි කිරිම සදහා පළාත් පාලන මැතිවරණ නාමයෝජනා ලයිස්තු වලින් 25% ක් නෛතිකව කාන්තාවන්ට ලබා දෙන වගන්තියක් පළාත් පාලන මැතිවරණ පනතට ඇතුළත් කරන ලෙස බලධාරින් වෙත ඉදිරිපත් කිරිමට නියමිත පෙත්සමට අත්සන් ලබා ගැනිමට පෙර නැගෙනහිර පළාතේ ජනතාව දැනුවත් කිරිමේ රැස්විමක් 2009 ඔක්තෝබර් 01 වෙනිදා මඩකලපු රාමනාදන් ශාලාවේ අති උත්කර්ශවත් අන්දමින් විලිදූ ආයතනයේ සභාපතිනි [...]
Posted by himali









